එකම පවුලේ සොයුරියන් හලාවත මුහුදට බිලිවුණු හැටි

Thursday, 14 April 2016 - 9:48

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
හලාවත මුහුදු තිරයේ දියනැමට ගිය නාරමිමල ප්‍රදේශයේ තරුනියන් දෙදෙනෙකු එකවර පැමිණි රලපහරකට ගසාගෙන ගොස් තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක හා අවුරුදු 14ක එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක්.  

ප්‍රදේශයේ ධීවරයින්ගේද සහය ඇතිව  මෘතශරීර සොයාගෙන තිබෙනවා.

ඔවුන්ගේ  මෘතශරීර හලාවත රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර  අද  දින පශ්චාත් මරණ  පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලාංකිකයින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More