ආදිවාසීන් අතර ගැටුමක් 7ක් රෝහලේ

Thursday, 14 April 2016 - 10:13

%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A++%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
දිඹුලාගල - දළුකාන ආදිවාසී ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඊයේ රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ආදිවාසීන් දෙපිරිසක් අතර මෙම ගැටුම හට ගෙන ඇති බවයි.

තුවාල ලැබූ කාන්තාවන් අතර ගැබිණි මව්වරුන් 2 දෙනෙකු ද සිටිනවා.

කතාබහක් දුරදිග යාමෙන් මෙම ගැටුම හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More

කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ
Friday, 29 May 2020 - 11:11

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස්... Read More

නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව 361ක් දක්වා ඉහළට
Friday, 29 May 2020 - 11:09

කොරෝනා ආසාදනය වී නාවික හමුදා සාමාජිකයන් 4 දෙනෙකු පූර්ණ සුවය... Read More