නුසුදුසු ආහාර විකුණු වෙළඳුන් 8කට වැඩ වරදි

Thursday, 14 April 2016 - 10:21

%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94++%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+8%E0%B6%9A%E0%B6%A7++%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92
අවුරුදු සමයේ කොළඹ නගරයේ පාරිභෝගිකයින්ට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳුන් 8 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

කොළඹ මහනගර සභාව සදහන් කළේ කිලෝග්‍රෑම් දහසකට වැඩි කල් ඉකුත් වූ ආහාර විනාශ කිරීමට පියවර ගත් බවයි.

ඉදිරි දින කිහිපය තුළදීත් කොළඹ නගරයේ වෙළඳසැල් පරීක්ෂා කිරීම සිදුකරන බවයි මහනගර සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More