ගොඩගම පිටවීමේ දොරටුව අසල රථවාහන තදබදයක්

Thursday, 14 April 2016 - 11:20

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිටවීමේ දොරටුව අසල රථවාහන තදබදයක් පවතින බවට වාර්තා වනවා.

අලූත් අවුරුදු උදාවත් සමග අධිවේගී මාර්ගය භාවිතා කරන පිරිස ඉහළ යාම මෙලෙස රථවාහන තදබදයක් නිර්මාණය වීමට හේතුවී ඇති බව සදහන්.

පිටවීමේ දොරටුව අසල මුදල් අය කර ගැනීමේ කවුළුව ආසන්නයේ මීටර් 15 ත් 20 ත් අතර වාහන පෝලිමක් දක්නට ඇති බවයි පොලිසිය සදහන් කළේ.  


රටම කතා වූ ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ගැන රජය ගන්න යන තීරණය
Monday, 01 June 2020 - 15:00

රටම කතා වූ ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ගැන රජය ගන්න යන තීරණයතොග... Read More

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව හැත්තෑ දෙවසරයි
Monday, 01 June 2020 - 14:34

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රඥප්තිය හා එක්ව... Read More

ජනපති හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)
Monday, 01 June 2020 - 14:25

අභාවප්‍රාප්ත හිටපු ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල්... Read More