බොකෝහරාම් අන්තවාදීන් පැහැර ගත් පාසල් දැරියන්ගේ වීඩියෝවක් අන්තර්ජාලයට

Thursday, 14 April 2016 - 11:24

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
මීට වසර දෙකකට පමණ පෙර නයිජීරියාවේ බොකෝහරාම් අන්තවාදීන් විසින් පැහැර ගෙන යනු ලැබූ පාසල් දැරියන්ගේ තවත් වීඩියෝ පටයක් අන්තවාදීන් විසින් නිකුත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ නයිජීරියානු රජය වෙත ලබාදී ඇති මෙම විඩියෝ පටයේ පාසල් දැරියන් 15 දෙනෙකුගේ කණ්ඩායමක් තමන් පැහැරගෙන ආකාරය පිළිබඳව සඳහන් කරන ආකාරය එම විඩියෝ පටයේ දැක්වෙන බවයි.

බොකෝහරාම් අන්තවාදීන් චිබොක් නගරයේදී පාසල් දැරියන් 276 දෙනෙකු පැහැර ගෙන යනු ලැබුවේ 2014 වසරේ මැයි මාසයේදීයි.


ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More