12 දෙනෙකු මරුකැදවු ගුවන් අනතුර

Thursday, 14 April 2016 - 12:56

12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
පැපුවා - නිව්ගිනියා හි සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 12 දෙනාම මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය පිරිස අතර කුඩා ළමයින් තුන්දෙනෙකු ද වන බවයි.

පැපුවා නිව්ගිනියා හි දුෂ්කර ප්‍රදේශයකට මෙම ගුවන් යානය කඩා වැටී ඇත්තේ ගුවනේදීම එම යානයේ එංජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙහි ගමන් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.


ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More