බීමත් රියදුරන් 130 කට වැඩ වරදි

Thursday, 14 April 2016 - 13:10

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+130+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92
ගතවු පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පසුගිය 10 වනදා සිට දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

එතැන් සිට මේ දක්වා කාලය තුළ බීමතින් රිය පැදවූ පුද්ගලයින් 818 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යතුරුපැදිකරුවන් වැඩි පිරිසක් ඒ අතර සිටින බවයි.


යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Monday, 25 May 2020 - 10:13

කිසියම් පිරිසක් විසින් යාපනය,උඩුවිල් අම්බලවානවර් වීදිය... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 55 ලක්ෂය ඉක්මවයි
Monday, 25 May 2020 - 10:09

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 55 ලක්ෂය ඉක්මවා ගියා.... Read More

ගින්නකින් රාගම වෙළඳසැල් පහක් විනාශයි
Monday, 25 May 2020 - 10:07

රාගම රෝහල ආසන්නයේ පිහිටි තාවකාලික කඩපේළියක හටගත් හදිසි ගින්නකින්... Read More