දොඹකරයක් කඩා වැටී 18 දෙනෙකු මරුට

Thursday, 14 April 2016 - 13:14

%E0%B6%AF%E0%B7%9C%E0%B6%B9%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
චීනයේ - ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම දොඹකරය කඩා වැටෙන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 139 දෙනෙකු සේවය කළ බවයි.

කන්ටේනර්වලින් සකස් කරන ලද තට්ටු දෙකක ගොඩනැගිල්ලක් මතට මෙම දොඹකරය කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධියෙන් තුවාල ලැබූ 18 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More

කාන්තාර පළගැටි උවදුරෙන් ඉන්දියාවට තවදුරටත් බලපෑම්
Thursday, 28 May 2020 - 10:49

කාන්තාර පළගැටි උවදුර හේතුවෙන් තවදුරටත් ඉන්දියාවේ ප්‍රාන්ත... Read More

රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More