මහ මග අවුරුදු සමරයි

Thursday, 14 April 2016 - 13:46

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අරගල කරමින් පාරේ සිටිනා විට ආණ්ඩුව සතුටින් අවුරුදු සමරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව කියා සිටියේ.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසට ඉල්ලමින් දිවයිනේ විශ්වවිද්‍යාල 6 ක වෛද්‍ය පීඨ ඉදිරිපිට මේ වනවිටත් අඛන්ඩ සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට මෙලෙස අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර අදට දින 78 ක් ගත වන අතර, අද පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ අන්තරේ කැදවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ සිය ඉල්ලීම් දිනා ගන්නා තෙක් මෙම අරගලය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More