මියන්මාරයේ භූ කම්පනයෙන් ඇසෑම් ප්‍රාන්තයේ දෙදෙනෙකු මරුට

Thursday, 14 April 2016 - 16:27

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%83%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මියන්මාරයේ ඊයේ සිදුවු භූ කම්පනයෙන් ඇසෑම් ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.  

තවත් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් කම්පනය ඇසෑම් ප්‍රාන්තයේ නැගෙනහිර සහ ඊසානදිග ප්‍රදේශවලට ද දැනී තිබුනා.

ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා කලාපයේ හටගත් මෙම කම්පනය කොල්කටා සහ දිල්ලි ඇතුලු ප්‍රදේශවලට ද බලපා තිබු බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ.

මේ හේතුවෙන් විදුලිබල පද්ධතියට / සන්නිවේදන පද්ධතිවලට මෙන්ම දුම්රිය සේවා ද අඩාල වී තිබෙනවා.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More