බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ කේඞ් මිඞ්ල්ටන් කුමරිය දෙදින චාරිකාවක් සඳහා ඊයේ (140 භූතානයට ළඟා වුණා.
ඒ, ඉන්දියාවේ සංචාරකයින් අනතුරුවයි.
භූතානයේ ෆාරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රාජකීය යුවල පිළිගත්තේ භූතාන රජුගේ සොහොයුරියක වන චිමී යැන්සුම් කුමරිය සහ ඇයගේ සැමියා විසින්.
භූතානයට පැමිණීමෙන් පසු ඇය එරට සාම්ප්‍රදායික කාන්තා ඇඳුම වන කිරා හැට්ටයකින් සැරසී සිටියේ සියල්ලන් මවිතයට පත්කරමින්.
කෙසේ නමුත් එම ඇඳුම සකස් කර ඇත්තේ භූතානයේ රජ පවුලේ සන්නාලියා විසින්.
විලියම් - කේට් යුවල භූතානයේදී එරට සාම්ප්‍රදායික ක්රීඩාවලටද සහභාගි වූ අතර, භූතානයේ යොවුන් රාජකීය යුවල වන වන්ග්චුක් රජු සහ ජෙට්සුන් පෙමා රැජිණද මුණ ගැසුනා.
ඔවුන් හඳුන්වන්නේ හිමාල අඩවියේ විලියම් - කේට් යුවල අන්වර්ථ නාමයෙන්.