සත්‍යයට මුහුණදීමට සිදුවෙලා

Friday, 15 April 2016 - 19:04

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
සත්‍යයට මුහුණදීමට වත්මන් රජයට සිදුවී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තංගල්ල - කාල්ටන් නිවසේදි  බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.