අදත් (16) පස්වරු 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
වයඹ, නිරිත සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ ද වැසි ඇතිවිය හැකියි.
ඒ සමගම අකුණු අවදානමක් ද පවතිනවා.
වයඹ, නිරිත සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ ද වැසි ඇතිවිය හැකියි.
ඒ සමගම අකුණු අවදානමක් ද පවතිනවා.