දිවුලපිටිය - මරඳගහමුල - පහළ හපුවලාන ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ ඇතුලූවූ සොරුන් දෙදෙනකු රුපියල් තිස් ලක්ෂයකට අධික ස්වර්ණාභරණ කොල්ලකා පලා ගොස් තිබෙනවා.
නිවෙස් හිමි කාන්තාව සහ ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික සැමියා එම අවස්ථාවේ එහි රැඳී සිට ඇති අතර ඔවුන්ගේ දෑත් බැඳ දමා මෙම කොල්ලය සිදුකර ඇති බව දිවුලපිටිය පොලීසිය ප්‍රකාශ කළා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.