ගාල්ල - වක්වැල්ලේ දී පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.
මරදානේ සිට මාතර බලා ධාවනය වූ අලූත් අවුරුදු විශේෂ දුම්රියක් මෙලෙස ඊයේ පස්වරු 2ට පමණ පීලි පැනීමට ලක්වූ අතර මේ නිසා කොළඹින් ආරම්භවන දුම්රිය ගාල්ල දක්වා සීමා කෙරුණා.