වැට් බදු සංශෝධනය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Monday, 18 April 2016 - 11:03

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මැයි මස 2 වනදා  සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු වැට් බදු සංශෝධනයෙන් පොදු ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

පොදු ජනතාව මත බර පැටවේ නම්  බදු සංශෝධනය අහෝසි කරන බව ජනාධිපතිවරයා සදහන් කලා.  

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ මේ වන විට පැවැත්වෙන උත්සවයකට එක්වෙමින්.