ඉන්දු - ලංකා වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ජාතිකයින් 8 දෙනාගෙන් ප්‍රධාන සැකකරු රැඳවුම් භාරයේ සිටියදී පලාගොස් ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණ වුණා.
මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී ලක්ෂ්මන් කුමාර නැමති මොහු පලාගොස් ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේ.
ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිීරිස් අද වරෙන්තුවක්ද නිකුත් කළා.
මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුගේ විදෙස් ගමන් ද අත්හිටුවා තිබෙනවා.
මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයන් 8 දෙනෙකු පසුගිය මාර්තු මස 4 වනදා කොළඹ අපරාධ කොට්ඨාශ්‍ය අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත සහ හැව්ලොක් ටවුන් ප්‍රදේශවලදියි.
ඉන් හයදෙනෙකුගේම වකුගඩු ඉවත් කර ඇති බව පසුව අධිකරණයේදී අනාවරණ වුණා. කෙසේ වෙතත් අද නඩුව කැඳවූ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් භාර අධ්‍යක්‍ෂවරයාට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ වකුගඩු ඉවත් කළ හයදෙනාගේ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසයි.
මෙම නඩුව යළි මැයි මස 2 වනදා යළි කැඳවනු ඇති.

Latest News
"හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ" මදුවන්තිගේ නීතීඥයින් කියයි
Local
10 July 2025

පළමු 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Local
10 July 2025

අමෙරිකාවේ නව තීරු බද්ද, ඇඟළුම් ඇතුලු අපනයනවලට අභියෝගයක් බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
Local
10 July 2025

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්
Local
10 July 2025

පාලමෙන් පැන දිවි හානිකර ගැනීමට තැත් කළ අයෙකු හමුදාවෙන් බේරා ගැනේ
Local
10 July 2025

ඔටිසම් සහ ස්නායු ගැටලු සහිත දරුවන්ට සුරැකුම් මධ්‍යස්ථාන කඩිනමින්
Local
10 July 2025

හෙරොයින් ප්‍රවාහනය කළ මෝටර් රථයක් වලස්ගලදී අත්අඩංගුවට
Local
10 July 2025

දේශපාලනයේ දැවැන්තයා, මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
Local
10 July 2025

සිංහ - ව්යාඝ්ර පළමු T20 තරගයේ කාසියේ වාසිය සිංහයින්ට
Local
10 July 2025

පින්නවලදී චීන සංචාරක බස් රථයකට ගසක් කඩා වැටේ
Local
10 July 2025