ජලය යනු මිනිසාට ජීවත් වීමට අත්‍යවශයම සාධකයක්. ඒවැනි ජල සම්පත් විනාශ කල අමනුස්සයෙක් පිළිබද වාර්තා වනවා.
කොට්ටුකච්චිය උස්බිම ගම්මානයේ බීමට ජලය ලබා ගන්නා ළිදකට පුද්ගලයකු විසින් තෙල් වර්ගයක් වත්කර ඉන්පසු සුනඛයකුද දමා තිබෙනවා.
මේ හේතුවෙන් ජනතාවට දින කිහිපයක සිට ජලය සපයා ගැනීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි සදහන්.
සුනඛයා ළිද තුළ සිට කැගසනු හඩ ඇසී ගම්වාසින් කිප දෙනෙකුගේම සහය ඇතිව සුනඛයා ගොඩට ගෙන තිබෙනවා.
ගම්වාසීන් දින 3ක් ළිද පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකර තිබෙනවා.
පුත්තලම පොලිසිය අදාළ සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප - පුත්තලම හිරාන්