ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද උදෑසන විශාල බෝම්බ පිපිරීමක් වාර්තා වී තිබෙනවා.
කාබුල් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය පෙනෙන මානයේ පිපිරීම් සිදුව ඇති අතර එහි සිට විශාල කළු දුමාරයක් නැගෙන බවයි ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ.
නේටෝ සංවිධානයේ මූලිකත්වයෙන් යුතු ඇෆ්ගනිස්ථාන මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ද මේ ආසන්නයේයි.
කෙසේ නමුත්, පිපිරීමෙන් සිය තානාපති කාර්යාලයට හානියක් සිදුනොවූ බව කාබුල් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.