නව පොලිස්පති තේරීම නීතිවිරෝධීයි

Tuesday, 19 April 2016 - 12:57

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%BA%E0%B7%92
ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පතිවරයා පත් කළ ආකාරය නීතිවිරෝධී බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ ව්‍යවස්ථා සභාව ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද ප්‍රාර්ථනා බිඳ දමා ඇති බවයි.