ෆෙඩ්රල් යෝජනාව සහජීවනයට බාධාවක් - හෙළ උරුමය

Wednesday, 20 April 2016 - 14:39

%E0%B7%86%E0%B7%99%E0%B6%A9%E0%B7%8A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA
උතුරු පළාත් සභාව ඉදිරිපත් කළ ෆෙඞ්රල් යෝජනාව රටේ සහජීවනයට බාධාවක් බව ජාතික හෙළ උරුමය පවසනවා.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ උතුරේ දේශපාලනඥයන් යළිත් වෙනම රටක් යන සංකල්පය මත සිය දේශපාලන කටයුතු සිදුකරන බවයි.