ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇමරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ඊයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ලගයන්ගේ සංඛ්‍යාවද 347 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ලගයන්ගේ සංඛ්‍යාවද 347 දක්වා ඉහළ ගොස් ඇති බවයි.