කැළණි ගඟේ දිය නාමින් සිටි දෙදෙනෙකු අතුරුදන්

Thursday, 21 April 2016 - 10:29

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92++%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
කැළණි ගඟේ දියනෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යටියන්තොට - නවට ප්‍රදේශයෙන් මෙම පුද්ගලයින් දෙදෙනා ඊයේ දියනෑමට ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී මොවුන් දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් සහ යටියන්තොට පොලිසිය එක්ව අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ දකුණු හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.