ඉක්වදෝරය යළි ගොඩනැගීමට ධනවතුන්ට බද්දක්

Thursday, 21 April 2016 - 13:15

%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B0%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A
භූ කම්පනයෙන් විපතට පත් ඉක්වදෝරය යළි ගොඩනැගීම සදහා එරට ධනවතුන්ගෙන් බද්දක් අය කිරීමට ජනාධිපති රෆායල් කොරයා තීරණය කර තිබෙනවා.

පසුගියදා ඉක්වදෝරයට බලපෑ රික්ටර් මාපකයේ 7 යි දශම 8 ක් ලෙස සටහන් වූ භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 570 දෙනෙකු මියගියා.

භූ කම්පනයත් සමග එරට ආර්ථිකය පසුබැසීමකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉක්වදෝරය යළි ගොඩනැගීම සදහා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් අවශ්‍ය වනවා.


චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More