මහින්දගේ නමින් උදා ගම්මානයක්

Friday, 22 April 2016 - 7:59

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වැට් බදු ඉහල දැමිම හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීමට කටයුතු කරනනේ පසුගිය ආණ්ඩුව පැවති සමයේ සිදු වු දුෂණ වංචා වලින් ඇති වු පාඩුව පියවා ගැනීමට බව නිවාස හා  ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමින් ද උදා ගම්මානයක් ස්ථාපනය කරන බවයි.