බසයක ගැටී පුද්ගලයෙකු මරුට

Friday, 22 April 2016 - 11:39

%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඌරුබොක්ක බස්නැවතුම්පොල අසලදී පස්ගොඩ සිට කොටපොලට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පුද්ගලයෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ඌරුබොක්ක - දොලමුල්ල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.