ඌරුබොක්ක බස්නැවතුම්පොල අසලදී පස්ගොඩ සිට කොටපොලට ධාවනය වූ පෞද්ගලික බස් රථයක පුද්ගලයෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ඌරුබොක්ක - දොලමුල්ල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.