හිටපු ජනපති දේශපාලනයෙන් සමුගත යුතුයි

Sunday, 24 April 2016 - 13:27

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දේශපාලනයෙන් සමුගැනීමේ කාලය එළඹ ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

කුලියාපිටියේ ඊයේ (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය මැයි රැළියක් සංවිධානය කිරීම පිළිබදව ද අමාත්‍ය සරත් ෆොන්සේකා අදහස් පළ කළා.