අනුරාධපුර - පුබුදුපුර ප්රදේශයේ නිවසක ළිඳකට අඩි 5 කට වැඩි දිගැති නාගයෙකු වැටී තිබිනවා.
පසුව වනජීවි නිලධාරින් පැමිණ එම නාගයා ගොඩට ගෙන විල්පත්තු වනයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.