කොංගෝ ජාතික සුපිරි රොක් සංගීත ශිල්පියෙකු වන පපා වෙම්බා අයිවරිකොස්ට් රාජ්‍යයේ අබිද්දාජාන් හි සංගීත ප්‍රසංගයකට සහභාගීවෙමින් සිටින අතරතුර වේදිකාව මත ඇදවැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔහු වේදිකාව මත ඇදවැටෙන ආකාරය පටිගත වී තිබුණේ මෙලෙසින්.
ඔහු වේදිකාව මත ඇදවැටෙන ආකාරය පටිගත වී තිබුණේ මෙලෙසින්.