අමාත්‍ය සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලීම අනිද්දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නීතීඥ අජිත් ප්‍රසන්න ගොනුකර තිබූ මෙම පෙත්සම අද සලකා බැලූණේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා දීම නුසුදුසු මෙන්ම නීතියට ද පටහැනි බව පෙත්සමෙහි දක්වා තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු 07 දෙනෙක්.