කොටුවේ ගින්නක්

Monday, 25 April 2016 - 14:04

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කොටුව සතොස ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි ට්‍රාන්ස්පෝමරයක අද දහවල් හදිසි ගින්නක් හට ගත්තා.

කෙසේ වෙතත්, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සේවකයින් පැමිණ එම ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි පොලිසිය සදහන් කළේ.