කොටුව සතොස ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි ට්රාන්ස්පෝමරයක අද දහවල් හදිසි ගින්නක් හට ගත්තා.
කෙසේ වෙතත්, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සේවකයින් පැමිණ එම ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි පොලිසිය සදහන් කළේ.