ශ්‍රී ලංකාව ගැන අතිශයින් සතුටට පත්විය හැකියි

Monday, 25 April 2016 - 19:16

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ඉතා ක්‍රියාකාරීව කටයුතු කිරීම අතිශයින් සතුටට පත්වියහැකි කරුණක් බව ස්වීඩන විදේශ ඇමතිනි මාර්ගට් වොල්ස්ටෝම් පවසනවා.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇය මේ බව කියා සිටියේ අද විදේශ අමාත්‍ය මංගල සමරවීර හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ඊයේ දිවයිනට පැමිණි ස්වීඩන විදේශ අමාත්‍යවරිය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවනවා.