හිටපු එල් ටී ටී ඊ ප්‍රධානියෙකු පොලිස් අත්අඩංගුවට

Monday, 25 April 2016 - 21:10

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93+%E0%B6%A7%E0%B7%93+%E0%B6%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පැහැරගැනීමට ලක් වූ බව පැවසෙන හිටපු එල් ටී ටී ඊ ප්‍රධානියෙකු වන ඉදිමලසංගම් හෙවත් රාම් නැමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ විමර්ශනයක් සදහා ඔහු අත්අඩංගුවට ගත් බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දැනුම් දුන් බවයි.