කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන බවුසරයක් කහවත්ත - ඇල්ලගේවත්ත ප්රදේශයේදී කුඹුරකට පෙරළී ගොස් තිබෙනවා.
ප්රදේශවාසීන් කියා සිටියේ මෙම බවුසරයෙන් කාන්දු වන තෙල් අටකලං ඇළ ඔස්සේ වේ ගඟට මුසුවීමේ අවදානමක් පවතින බවයි.
ප්රදේශවාසීන් කියා සිටියේ මෙම බවුසරයෙන් කාන්දු වන තෙල් අටකලං ඇළ ඔස්සේ වේ ගඟට මුසුවීමේ අවදානමක් පවතින බවයි.