එජාපයත් උතුරේ යෝජනාවට විරුද්ධ වෙයි

Tuesday, 26 April 2016 - 13:33

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උතුරු පළාත් සභාව තුළ සම්මත කර ගත් ෆෙඩරල් යෝජනාව ක්‍රියාත්මක කිරීමේ නීතිමය හැකියාවක් පළාත් සභාවට නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව සදහන් කළා.