අවුරුදු 7 ක දැරියක් ළිඳ පතුලේ සැඟවුන හැටි

Wednesday, 27 April 2016 - 10:35

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+7+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B7%92%E0%B6%B3+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
කයිට්ස් - නාරන්තනේ ප්‍රදේශයේ නිවසක පිටුපස පිහිටි ළිඳකට වැටීමෙන් 7 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම දැරිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දැරියගේ දේහය මේ වනවිට කයිට්ස් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.