විදුලි අර්බුදයෙන් රාජ්‍ය සේවය සතියට දින 2කට සීමා කරයි

Wednesday, 27 April 2016 - 11:50

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7++%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+2%E0%B6%9A%E0%B6%A7++%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F++%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
විදුලි ගැටලු හේතුවෙන්  රජයේ සේවකයින් සතියකට සේවයේ නිරත විය යුතු දින ගණන 2 දක්වා අඩු කිරීමට  
වෙනිසියුලානු  රජය පියවර ගෙන තිබෙනවා.

විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා එම පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා සදහන් කලා.  

ඒ අනුව බලශක්ති අර්බුධය නිමවන තුරු සඳුදා සහ අඟහරුවාදා යන දින දෙක තුල පමණක් සේවයට වාර්තා කරන මෙන් එරට රජය රාජ්‍ය සේවයේ නිරත වූවන්ට දැනුම් දී  තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා හැරුණු කොට අනෙකුත් සියළුම රාජ්‍ය සේවකයින්ට එම දැනුම් දීම අදාළ වන අතර එම තත්වය බලපාන පිරිස මිලියන 2ක්.


චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More