මන්නාරමේ කැළෑවකින් මත්ද්‍රව්‍ය තොගයක්

Wednesday, 27 April 2016 - 14:19

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%91%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තලෙයිමන්නාරම - ජේ.ආර්.එස්. ගම්මානය අසල කැළෑව තුළ තිබී ඉන්දියාවේ නිෂ්පාදිත හෑන්ස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 26 ක් මන්නාරම දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවෙකු නොමැති මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරියේදී මන්නාරම මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.