හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට තමා ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදී නොමැති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (27) පැවැති උත්සවයකට එක්වෙමින්.
කෙසේ වෙතත්, පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ අමාත්‍ය චන්දිම වීරක්කොඩි, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ඉන්ධන පිරවුම්හල් බලපත්‍රයක් ලබාදී ඇති බවයි.