රියදුරන් රහිත මෝටර් රථ ලොවට හඳුන්වාදීම කඩිනම් කිරීමට ලොව දැවැන්ත මෝටර් නිෂ්පාදන සමාගම් කිහිපයක් සමග අත්වැල් බැඳ ගැනීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ ලොව පුරා පවතින මාර්ග තදබදයට විසදුමක් ලෙසයි.
ඒ ලොව පුරා පවතින මාර්ග තදබදයට විසදුමක් ලෙසයි.
Thursday, 28 April 2016 - 9:32