පොලොන්නරුවේ පැරණි විහාරස්ථානවලට නව මුහුණුවරක්

Friday, 29 April 2016 - 7:40

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
පොලොන්නරුවේ පවතින පැරණි වෙහෙර විහාරස්ථානවලට නව මුහුණුවරක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා කියාසිටියේ  කිසිසේත්ම එහි පෞරාණික භාවයට හානි නොවන අයුරින් බෞද්ධ ජනතාවගේ වැදුම් පිදුම් උදෙසා මෙසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවයි.

පොලොන්නරුව ඵෙතිහාසික උණගලා වෙහෙර රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.