උතුරු පළාත් සභාව සම්මත කරගත් ෆෙඩරල් යෝජනාව බෙදී යාමට නොව රට එකතු කිරීමට ගත් පියවරක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පවසනවා.
ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී හැරිසන් මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා.