සඳ මතට යන මීළඟ මිනිසා

Saturday, 30 April 2016 - 13:26

%E0%B7%83%E0%B6%B3+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F
වසර 2036 වන විට සඳ මතට මිනිසෙකු යැවීම තම අභ්‍යාවකාශ වැඩසටහනේ ඉලක්කය බව චීනය ප්‍රකාශ කළා.

ඒ සඳහා වසර 2018 වන විට සඳේ අඳුරු පාර්ශවයට අභ්‍යාවකාශ යානයක් යැවීම චීනයේ සැලසුමයි.

චීනය 2003 වසරේදී අභ්‍යාවකාශයට තම යානයකින්  මිනිසෙකු යැවූ තුන්වන ජාතිය බවට පත්වුණා.

ඒ, සෝවියට් දේශයට සහ ඇමරිකා එක්සත් ජනපදයට පසුවයි.

කෙසේ නමුත්, සඳ තරණය සඳහා මෙටි‍්‍රක් ටොන් 100ක පමණ බරක් අභ්‍යාවකාශයට යැවීමේ හැකියාව මෙන්ම අධිතාක්ෂණය අවශ්‍ය වනවා.

වසර 2020දී අඟහරු වෙත ගවේෂණ යානයක් යැවීමට ද චීනය සැලසුම් කර තිබෙනවා.