හොංකොං බලා පිටත්ව යාමට ගුවන් ප්රවේශපත්ර මිලදී ගැනීම සඳහා මෙම යුක්රේන ජාතික සංචාරකයා සහ ඔහුගේ කුඩා පුතු මෙලෙස මාර්ගයේ ගමන් කරමින් සිටියදී අප කැමරාවේ සටහන් වූයේ කිරුළපන ප්රදේශයේදී.
පරිගණක තොරතුරු තාක්ෂණය පිළිබඳ සමීක්ෂණයක් සඳහා මීට වසරකට පෙරමෙරටට පැමිණි මෙම සංචාරකයා සහ ඔහුගේ බිරිඳ වීසා කාලය ඉක්මවා තිබීම හේතුවෙන් මේවන විට මිරිහානේ පිහිටි ආගමන විගමන රැඳවුම් කඳවුරක ජීවත්වනවා.
යුක්රේනයේ පවතින යුධමය වාතාවරණය සහ ඔවුන් සතුව මුදල් නොමැතිකම හේතුවෙන් යළිත් මව්රට බලා පිටත්ව යාමට නොහැකිවී ඇති බව පවසනවා.