ඔබගේ අනුදැනුමකින් තොරව ඔබේ වාහනයේ තොරතුරු අන්සතු වීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ මාළිගාවත්ත ප්රදේශයේ පිහිටි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව හරහායි.
බාහිර පුද්ගලයෙකු විසින් දෙපාර්තමේන්තුවේ සේවය කරන නිළදාරියෙකු සමග එක්ව මෙම ජාවාරම කලක සිට සිදුකරමින් සිටිනවා.
මේ ඒ සම්බන්ධයෙන් හිරු විසින් කල හෙළිදරව්වයි.