නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් 8 දෙනෙකු වැල්ලම්පිටිය ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී දුම්වැටි ලක්ෂයක් පමණ සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ.
මෙම දුම්වැටි තොගයේ වටිනාකම මෙතෙක් ගණන් බලා නොමැති අතර සැකකරුවන් වැල්ලම්පිටිය පොලීසියට භාර දී තිබෙනවා.