සූර්යබල ගුවන් යානයට වූ දේ

Tuesday, 03 May 2016 - 13:45

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
මුළුමනින්ම සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන සෝලා ඉම්පල්ස් යානය ඇමරිකා එක්සත් ජනපදය හරහා සංචාරය ආරම්භ කරමින් කැලිෆෝනියාවේ ඇරිසෝනා ප්‍රදේශයට ඊයේ ළඟා වුණා.

එය සූර්යබල ගුවන් යානය ලොව වටා ගමන් කිරීමේ දස වන අදියරයි.

පසුගිය මාර්තු 9 වන දා අබුඩාබි සිට ගමන් ඇරඹූ සෝලා ඉම්පල්ස් යානය  ඕමානය, ඉන්දියාව, මියන්මාරය, චීනය, ජපානය හරහා හවායි වෙත පැමිණි අතර, එහි සිටයි ඇමරිකාවට ළඟා වූයේ.