උතුර සහ නැගෙනහිර පළාත් එක් කර ෆෙඩරල් පාලනයක් ඇති කළ යුතු බවට උතුර පළාත් සභාව සම්මත කරගත් යෝජනාවට එරෙහිව බස්නාහිර පළාත් සභාව ඊයේ යෝජනාවක් සම්මත කරගනු ලැබුවා.
ජාතික හෙළ උරුමයේ පළාත් සභා මන්ත්රී නිශාන්ත ශ්රී වර්ණසිංහ විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.
එම යෝජනාව ඊයේ පළාත් සභාවේදී විවාදයට ගෙන තිබූ අතර, එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්රිවරුන්ගේද පූර්ණ එකඟතාව හිමිවූ බවයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.