පැහැරගෙන යනකොට අත සපා බේරුණු කත

Wednesday, 04 May 2016 - 10:39

%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD+%E0%B7%83%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD
25හැවිරිදි කාන්තාවක් පැහැරගැනීමට තැත් කල විට අදාල සැකකරුගේ ඇත සපා කා ඔහුගේ ග්‍රහණයෙන් මිදී බේරුණ පුවතක්
ඉන්දියාවේ බැංගලෝර් වලින් වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම කාන්තාව පසුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිද්දිය සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පැහැරගැනීමට තැත් කිරීම ඉතාමත් සුක්ෂමව සැලසුම් කර ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

එම සිද්දියට අදාළ CCTV දර්ශන සහ එම කාන්තාව සිදුවීම විස්තර කරන අයුරු පහතින්.