පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ (03) ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ වුණා.
ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඉහළ දැමූ වැට් බද්ද සම්බන්ධයෙන් සමාජය තුල මතුවී ඇති කතා බහ වැලැක්වීමට ආණ්ඩුව කුමන්ත්රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඊයේ ඇති වූ මෙම සිද්ධිය පිළිබදව තමා කණගාටුවන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමාජ සවිබල ගැන්වීම සහ සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක කියා සිටියේ.